Friday, April 24, 2009

මගේ රට හැර මට තවත් රටක් කොයින්ද



මට මගේ රට හැර තවත් රටක්කොයින්ද.
තම මවට හා සමානවම තම රටට ආදරය කිරීමට කාගෙන්වත් අවසරයක් කුමකටද
.
ජාතිභේද නොමැතිව ආගමිභේද නොමැතිව විශේෂයෙන්ම ත්‍රස්ත්‍ර උවදුරැ නොමැතිව රට එක්සේසත්ව තිබීම ඇත්තෙන්ම මොන තරමි ආඩමිබරයක්ද‍.
මවට
ආදරය කරන්න
රටට
ආදරය කරන්න.