
නිදහස් නිවහල් රටක් !!!!!!
වර්ෂ 30 කට අධික දිගු කලක් අප රට බිලිගත් කුරිරැ ත්‍රස්ත (LTTE) රකුසා සහමුලින් තුරන් කර රට එක් සේසත් කල ජනපතිඳුන්ට , සෙසු නිලඳුරනට,සහ සිවිරඟ සේනාධිපතිඳුන් ප්‍රමුඛ රණවිරැවණට අප සැවොම එකාමෙන් ගෞරව කල යුතු නොවෙද?
මෙවැනි අවස්ථාවක අප පකෂ භේද සලකා වෙන්වී සිටිය යුතු ජාතියක් වන්නේද? අනෙකුත් ජාතීන් සමග එකමුතු වී එකම ජාතික රාමුවකට එක්වී රට ගොඩ නැගීමෙහි එකම අරමුණකට ඉදිරියට යාමට අවස්ථාව උදාවී අැත. එයින් ප්‍රයෝජනය ගැනීමට නමි විදේශයන්හී සිට අනවැසි උද්ගෝෂණ නොකර ලංකාවට පැමින එකා මෙන් එකමුතු වී රට ගොඩනගන කාර්යයට එකතු වන ලෙස ද්‍රවිඩ සහෝදර සහෝදරියන්ට අාරාධනා කරමු. එයයි විදේශීය රටවල් අපට කරන කෙනහිලිකමි වලට දිය හැකි හොඳම පිලිතුර. Unity is the best answer....
සිරිළකට සැමදා ජය !!!



