Friday, May 8, 2009

වෙසක් සතිය සහ සතිය (සිහිය)




මුලින්ම ඔබට සුබ වෙසක් මංගල්‍යක් වෙවා කියල ප්‍රාර්ථනා කරමි.
මා එදිනෙදා කරන කියන කටයුතු ගැන මනා අවබෝධයකින් සහ
හොඳ සිහියකින් සිටියහොත් එම කටයුතු ඉතාමත් සාර්ථක කරගත
හැකි බව මා තරයෙම විශ්වා කරමි. රැකියාවෙහි නියුතු වෙලාවට එම
කටයුත්තෙන් බැහැරට සිත යොමු උනහොත් වැඩ වරදින හැටි හොඳ හැටි උගෙන ගතිමි. ඉතින් මෙම වෙසක් සතිය ඔබටත් මගෙ අාරාධනාව බුද්ධ ධර්මය අනුව සතිය නොහොත් සිහි හොඳින් තබාගෙන තමන්ගෙ කටයුතු මැනවින් කරගැනීමට උත්සාහ කරන ලෙස. ..
Naරා


No comments:

Post a Comment